• වරාය නගරය ඉදිකෙරෙන්නේ සියළු පරිසර ඇගයීම් වලට යටත්වයි. 02 4
  • රටේ කුණු ප‍්‍රශ්නයට අරුවක්කාලූ විසඳුම කඩිනමින් ලබාදෙනවා. 
  • තමන්ගේ වගකීම ඉටු කරන්න ඇමති චම්පිකගෙන් ඉල්ලීමක්.
  • කසළවලින් සල්ලි හොයපු මාෆියාව ඉවරයි. 
  • කසළ කළමණාකරණයට ප්ලාස්ටික් බද්ද ලබාදෙන ලෙස ඉල්ලීමක්.
 මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ අද(21) දින කොළඹ නගර සභාවේ පැවැති නාගරික කසළ කළමනාකරණය සහ නාගරික අලංකරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

FaLang translation system by Faboba