We are under development

  •  සාගර ජලය රට තුළට කාවැදීම බරපතල අර්බුදයක්.02 2
  •  වෙරළ තීරය රැක ගන්න, පිරිසිදු කරන්න වසරකට වරක් නොව මසකට වරක් විධිමිත් වැඩපිළිවෙලක් දියත් කරනවා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේ අද (15) දිනට යෙදි ඇති ජාත්‍යන්තර වෙරළ සංරක්‍ෂණ දිනයට සමගාමීව දෙහිවල ගල්කිස්ස වෙරළ තීරය කසළින් තොර වෙරළ තීරයක් බවට පත් කිරිම අරමුණින් පැවති වෙරළ පවිත‍්‍රතා කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

FaLang translation system by Faboba